උණුසුම් පුවත්
ඔබ දන්නවාද?
ලෝකයේ බලවත්ම අම්ලය කුමක්ද? – ෆ්ලෝරෝඇන්ටිමොනික් ඇසිඩ්
ඇසිඩ් (acids) යනු රසායන විද්‍යාවේදී ඉතා වැදගත් සංයෝග වර්ගයකි. ඒවා ජලයේ දියවන විට හයිඩ්රජන් අයන (H⁺) නිකුත් කරන සංයෝග ලෙස හඳුන්වනු ලබයි. ඇසිඩ්වල බලවත්කම...
චරිතාපදාන
විද්‍යාත්මක හේතු
“භූතාත්ම” අප අසල ම සිටිය හැකියි
බොහෝ දෙනෙකුට භූතාත්මයන් යනු රසවත් මාතෘකාවකි. එය බියකරු කතාවලින් පිරුණු ජනප්‍රවාදයකින් ආරම්භ වී, බොහෝ සංස්කෘතීන් තුළ ජනප්‍රිය වී ඇත. ඇමරිකාවේ නම්, 45%කට ආසන්න පිරිසක්...
මදුරුවන් ඔබට වැඩිපුර දෂ්ඨ කරන්නේ මේ නිසයි
මදුරුවන් යනු ලෝකයේ සිටින බොහෝමයක් දෙනාට හිරිහැරයක් වන කුඩා කෘමීන් වර්ගයකි. ඔවුන්ගේ කුඩා උපද්‍රවකාරී දෂ්ඨනය බොහෝ විට අපව කුපිත කරවන අතර, එයින් ඇතිවන කැසීම...
අභ්‍යවකාශය
ඔබේ දැනුම වර්ධනය කරන “විදුජය” විද්‍යා ඉ-සඟරාව ~ “ViduJaya” Science e-Magazine
ශ්‍රී ලාංකීය සිසු පරපුරට හෙළ බසින් විද්‍යා දැනුම සරලව සහ විනෝදාත්මකව සමීප කරන විදුජය ඉ-සඟරාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දැනුම වර්ධනය කරගැනීම උදෙසා වැඩි වැඩියෙන් කියවන්න. ලොව වටා පුවත්, පර්යේෂණ තොරතුරු හා විනෝදාත්මක දැනුම ගවේශණය කරන්න.
දරුවන් සහ වැඩිහිටියන් බොහෝ දෙනෙක් කියවීමට කැමති ජනප්‍රිය විද්‍යා ලිපි
පුංචි ද? ලොකු ද? – ඇස් අපිව රවට්ටන හැටි
ඔයා කවදහරි යමක් බලලා හිතුවද, "මේක බොහොම කුඩායි" කියලා, ඒත් ඇත්තටම ඒක එච්චර කුඩා නැති බව පස්සේ තේරුම් ගිහින් තියෙනවද? නැත්නම් යමක් ලොකුයි වගේ...
“චීටා” – වේගයෙන් ම දුවන බිලාල කුලයේ චණ්ඩියා
බිලාල කුලයට අයත් චීටා වේගවත් ධාවකයෙක්. හින්දි භාෂාවෙන් ලප සහිත යන අර්ථය ඇතුවත්, සංස්කෘත භාෂාවෙන් චිත්‍රකක යන අදහස් ඇතුවද මෙම සත්වයාට "චීටා" යැයි නම්...
‘සියදිවි නසාගැනීමේ යන්ත්‍රය’ වේදනා රහිත මරණයක් ලබා ගන්න.
ස්විට්සර්ලන්තයේ මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලයේ නව නිපැයුම්කරුවන් පවසන්නේ එය තුළ සිටින පුද්ගලයාට සිය දිවි නසා ගැනීමට උපකාර වන යන්ත්‍රය නීතිමය පරීක්ෂණ අදියර පසු කර...
වීගන් – Vegan (සත්ත්ව ආහාර වලින් තොරවීම) යනු කුමක් ද?
සත්ත්ව ආහාර වලින් තොරවීම හෙවත් වීගන් ආහාර රටාව වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙමින් පවතී. පසුගිය වසර කිහිපය තුළ, කීර්තිමත් පුද්ගලයන් කිහිප දෙනෙක් සත්ත්ව ආහාර වලින්...
“චාලි චාලි! ඔයා ඉන්නවද?” යෞවනයන් යක්ෂයන් කැඳවන්නේ ඇයි?
"චාලි චාලි, ඔයා ඉන්නවද?"
මෙම මන්ත්‍රය දැන් දැන් ලංකාව පුරා ද පැතිර යමින් තිබේ: දරු දැරියන් සෑම තැනකම පැන්සල් ගොඩ ගසමින්, චාලි නම් යක්ෂයාට කතා...